දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

Related posts

සමගි ජන බලවේගයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

X-Press Pearl ව්‍යසනය හේතුවෙන් රජයට ගෙවිය යුතු උපරිම වන්දි මුදල ලැබිය යුතු බවට පරිසරවේදීන් අවධාරණය කරයි [වීඩියෝ]

Mohamed Dilsad

”ආණ්ඩුවට 113ක් නෑ, පුළුවන් කෙනෙක් භාර ගන්න” – ලාන්සා කියයි

Mohamed Dilsad

Leave a Comment