දේශීය

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ, දින 14ක් සඳහා වර්ජනය අත්හිටවූ බවයි.

Related posts

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇප

Editor O

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

මහ වැසි සමග ජල ගැලීම් කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment