දේශීය

අබලි යකඩ මිල ඉහළට

(UTV | කොළඹ) – යකඩ මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා ඉදිකිරීම්වල නිරත පිරිස් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

මේ වන විට යකඩ මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 240,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන් සහ යකඩ ආශ්‍රිත නිෂ්පාදනකරුවන් ප්‍රකාශ කළේ.

ලෝක වෙළදපොළේ යකඩ මිල ඉහළ යාම, ඩොලර් අර්බුදය ප්‍රධාන වශයෙන් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

මෙරට වානේ කර්මාන්තයේ නිරත සමාගමක් වන එස්.ආර්. ස්ටිල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.එෆ්. රොබින්සන් කියා සිටියේ, මෙලෙස මිල ඉහළ යාමත් සමග මෙරට එක්රැස් වන අබලි යකඩ මිලට ගැනීමේ දී ලබාදෙන මුදල ද සමාගමක් විසින් ඉහළ නංවා ඇති බවයි.

Related posts

ජා ඇල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුව ලබාදුන් හේතුව

Mohamed Dilsad

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

අද විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment