Trending News

යුරේනි නිසා බුකිය කැළඹුණු හැටි..

(UTV | කොළඹ) – යුරේනි නොෂිකා කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

ඒ වගේම සීමාවක් මායිමක් නැති ඇගේ සරාගී විලාසිතා වරින් වර බුකියේ කතාබහට ලක්වනවා.

ඉතින් යුරේනි අඩනිරුවතින් ඉන්න ඇගේ නවතම ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඇගේ ගිණුමෙන් හමුවූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

Related posts

அலுகோசு பதவிக்கு முதல் சுற்றில் தெரிவு செய்யப்பட்டவர்கள் வைத்திய பரிசோதனைக்கு

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට එනවද..?

Editor O

Prevailing windy conditions likely to continue – Met. Department

Mohamed Dilsad

Leave a Comment