දේශීය

හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – තමන් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ වන විට පැවැත්වෙන නගර සභා මාසික රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ගුරු වැටුප් ප්‍රමාදය ගැන වහා සොයා බලන්න – ගුරු සංගමයෙන් ඉල්ලීමක්

Editor O

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Mohamed Dilsad

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

Mohamed Dilsad

Leave a Comment