ක්‍රීඩා

IPL එන නව කණ්ඩායමේ නාමය මෙන්න

(UTV |  චෙන්නායි) – අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් ගනිමින් මෙවර අයි පී එල් තරගාවලියට එක්වන නව කණ්ඩායමේ නාමය නිළ වශයෙන් තහවුරු කර තිඛෙනවා.

ඒ අනුව එය නම් කර ඇත්තේ ගුජරාට් ටයිටන්ස් ලෙසයි.

කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්‍යා කටයුතු කරනු ඇති.

Related posts

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

Mohamed Dilsad

ඉන්දීය – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment