දේශීය

හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – තමන් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ වන විට පැවැත්වෙන නගර සභා මාසික රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

නවීන් දිසානායකට තනතුරක්

Editor O

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙකුට වහාම ස්ථාන මාරු

Editor O

UPDATE – මිරිහානේ විරෝධතාවයෙන් 54ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment