ක්‍රීඩා

ඉන්දීය – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරඟය අදයි

(UTV | කොළඹ) – ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (07) රාඡ්කෝට් නගරයේ පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 7කින් ජය ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනු අතර බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දීයාවට එරෙහිව විස්සයි විස්ස තරඟයක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

ආසියානු කුසලානය UAE ගෙනගියත් සත්කාරකත්වය ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

Mohamed Dilsad

Leave a Comment