දේශීය

ජා-ඇළට පැය 14 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද පස්වරු 04 සිට ජා-ඇළ අවට ප්‍රදේශ කිහිපයකට පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඒකල, කොටුගොඩ, කටුනායක, සීදූව, කටුනායක ගුවන් හමුදා කඳවුර, නිදහස් වෙළඳ කලාපය, උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ ඇතුලූ ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලාත්මක බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

Related posts

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන්

Editor O

ගාලුමුවදොර ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකී

Mohamed Dilsad

Leave a Comment