දේශීය

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය සාකච්ඡාව නවදිල්ලි නුවරදී

(UTV |  නවදිල්ලි) – ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පවත්වා තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සඳහන් කලේ ආර්ථික සහ ආයෝජන අවස්ථා, බලශක්ති ආරක්ෂාව, ධීවර ගැටලුව කෙරෙහි එහිදී අවධානය යොමුකල බවයි.

දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කෙරෙහිද මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමග පැවති මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Related posts

බැකෝ සමන්ගේ පවුලේ අයගේ බැංකු ගිණුම් කිහිපයකට වාරණ නියෝග

Editor O

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

Editor O

ලොකු ළූණු වලට උපරිම සිල්ලර මිල

Mohamed Dilsad

Leave a Comment