දේශීය

කොරෝනා පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් කල් නොදැමිය යුතුයි

(UTV | කොළඹ) – කොරෝනා තත්ත්වයක් පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරේ සුපුරුදු පරිදි පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කල බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමේදි මම ඉල්ලීම සිදුකරන බව ඔහු සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදායගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදි මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරයි.

Related posts

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

Editor O

නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

පාසල් පැවැ⁣ත්වෙන වේලාව වැඩිකරනවානම් වැටුපත් ඉහළ දැමිය යුතුයි. – ගුරු සංගම්

Editor O

Leave a Comment