දේශීය

පක්ෂ නායක රැස්වීම අද

(UTV | කොළඹ) – පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණය.

ඒ අනුව අද පස්වරු 3ට පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ

Related posts

නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර පත්වෙයි

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන්

Mohamed Dilsad

ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment