දේශීය

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – සිසුන් 04 කට තුවාල

(UTV | ගම්පහා) – අද අලුයම කිසියම් පිරිසක් කළ පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් තිදෙනෙකු රාගම රෝහලේ සහ එක් අයෙකු මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

රාගම වෛද්‍ය පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි

Mohamed Dilsad

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

වළවේ ගඟට පැන්න කතක් බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment