දේශීය

අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනතාව රැස්වන ස්ථානවල මෙන්ම රජයේ ආයතනවද ත්‍රිවිධ හමුදාව යොදවා ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

Related posts

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

මාලිමා මැයි රැළිය ට යන ගමන් අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝනය කළ මාලිමා ආධාරකරුවන්ට වැඩ වරදී – නීතිය ක්‍රියාත්මක නොකළ පොලීසියටත් වැඩ වරදී

Editor O

විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාබය සියයට 85% කින් පහළට

Editor O

Leave a Comment