දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දැනට පවතින කොවිඩ් – 19 වැළැක්වීමේ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, ඉදිරියේදී සංශෝධනවලට යටත්ව මෙම දීර්ඝ කිරීම සිදුකළ බවයි.

2022 ජනවාරි 1 සිට 31 දක්වා ක්‍රියාත්මක වන පොදු සහ වැඩ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ සමස්ත ශ්‍රී ලංකාව සඳහා නිසි අධිකාරියේ උපදෙස් පහත දැක්වේ.

 

Gallery

Gallery

Gallery

Gallery

Related posts

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ෂැංහයි සමුළුව ට, ජනාධිපති නොගියේ වැඩ වැඩි නිසයි.

Editor O

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment