දේශීය

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

(UTV | කොළඹ) – ලබන පළමුවනදා සිට ආරම්භ කිරීමට නියමිතවූ කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩ පිළිවෙල නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීමට ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටු වීමටත්, අනුමත කුලී රථ මනු සඳහා ස්ටිකරයක් ඇලවිමටත්, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

එහි මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමටයි නියමිත වූයේ.

Related posts

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

යාපනයේ කල්ලි සාමාජිකයින්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment