ගොසිප්

තෙල් සංස්ථාවෙන් ලංවිමට පැකේජ වශයෙන් ඉන්ධන..

(UTV | කොළඹ) – අද වන විට විදුලිබල මණ්ඩලයට තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබා දුන ලබන්නේ දින තුනට, සතියට පැකේජ වශයෙන් බව සමස්ත ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලත් මහතා සඳහන් කරන්නේ මේ කුමන ආකාරයට කටයුතු කළ ද රටම අඳුරේ වැටෙන නිශ්චිතව අවස්ථාවක් පැමිණෙන බවයි.

අද තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දෙන්නේ දුරකථනයට රීලෝඩ් දමන ආකාරයෙන් බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට විදුලිය කප්පාදු නොකර සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියි.

Related posts

ක්‍රිකට් තරග පාවාදීම් සිදුකළ ආන්දෝලනාත්මක හඬපට රන්ජන් සතු බවට අර්ජුන කියයි

Mohamed Dilsad

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට

Mohamed Dilsad

“එක රටක්, එක නීතියක්” – ඥානසාර හිමියෝ පහදති

Mohamed Dilsad

Leave a Comment