ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබේ.

ඔහු මේ වනවිට කොරෝනා අසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

ඒ අනුව ඔහු කණ්ඩායම සමඟ දිවයිනෙන් පිටත්ව නොයනු ඇති.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්න

Editor O

චෙන්නායි සුපර් කිංග්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් කඩුලු 4 ක ජයක් හිමි කර ගනී

Mohamed Dilsad

ඔස්ට්‍රේලියා සංචිතය හදිස්සියේ වෙනස් කරයි – මාෂ් වෙනුවට ඇෂ්ටන් කැඳවයි.

Mohamed Dilsad

Leave a Comment