ක්‍රීඩා

දිල්රුවන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ටෙස්ට් පිටියේ සුවිශේෂී දස්කම් පෑ දිල්රුවන් ටෙස්ට් කඩුලු 161ක් දවාගැනීමට සමත්ව තිබේ.

ටෙස්ට් ලකුණු 1303ක් රැස්කරගෙන ඇති දිල්රුවන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 95ක් ලෙස වාර්තා අතර සඳහන් වෙයි.

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

බංගලාදේශයට 223ක ඉලක්කයක්

Mohamed Dilsad

වසීම් වෙනුවට හසන් අලී පාකිස්ථාන සංචිතයට

Mohamed Dilsad

Leave a Comment