ක්‍රීඩා

වසීම් වෙනුවට හසන් අලී පාකිස්ථාන සංචිතයට

(UTV | ලාහෝර්) – පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් වසීම් අබාධයකට ලක්ව තිබේ. ඔහු එම නිසා මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට ඇතුලත් කර තිබේ.

මීට පෙර පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට ද ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා. පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(28) ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Related posts

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

තිලාන් සමරවීරට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව තනතුරක්

Mohamed Dilsad

බංග්ලාදේශ වේග පන්දු යවන මොහොමඩ් ෂරිෆ් ක්‍රීඩාවෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment