දේශීය

විදුලිය ඇනහිටීම් හේතුවෙන් ආපනශාලා හිමියන්ට මූල්‍යමය වශයෙන් පාඩු

(UTV | කොළඹ) – වරින් වර සිදු කෙරෙන විදුලි කප්පාදු හේතුවෙන් ගණනය කළ නොහැකි මට්ටමක විශාල මූල්‍යමය පාඩුවක් ආපනශාලා හිමියන්ට සිදුව ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ විශාල ආහාර ප්‍රමාණයක්ද පරිභෝජනයට නුසුදුසු මට්ටමට පත්ව ඇති බවයි.

Related posts

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන ලෙසට ජනපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

Leave a Comment