දේශීය

“පිටරටින් සහල් ගේන්නේ කොමිස් ගැනිමේ අරමුණින්” – නාමල්

(UTV | කොළඹ) – පිටරටින් මෙරටට සහල් ආනයනය කෙරෙන්නේ කොමිස් ගැනිමේ අරමුණින් බවට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එහි සභාපති නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි සහල් මෙරට තූල ඇතැයි රජයේ සංඛ්‍යාලේඛනවල පැහැදිලිව දක්වා ඇති බවයි.

Related posts

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

Editor O

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment