දේශීය

මන්ත්‍රී රාසමානික්කම්ට කොවිඩ්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කරයි. මන්ත්‍රිවරයා පවසන්නේ ඊයේ දිනයේදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.

Related posts

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

117 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment