දේශීය

ප්‍රදේශ කිහිපයකට අද වැසි

(UTV | කොළඹ) – මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනුැති බවට යි වාර්තා වෙන්නේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment