දේශීය

ප්‍රදේශ කිහිපයකට අද වැසි

(UTV | කොළඹ) – මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනුැති බවට යි වාර්තා වෙන්නේ.

Related posts

මීළඟ පෙට්‍රල් නැව එන දිනය

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment