දේශීය

චීන විදේශ ඇමති අද ලංකාවට

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිවයිනට පැමිණෙනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මීට සමගාමීව සිදුවන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ.

සිය සංචාරය තුළදී චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ ඉහළම නිළධාරීන් හමුවීමට නියමිතයි.

Related posts

කොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයි

Mohamed Dilsad

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment