දේශීය

හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – තමන් පළමු විත්තිකරු ලෙස නම් කරමින්, පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා අගතියට පත් පවුල් පැවරූ නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ, සදාකාලික අබාධිත වූ හා අගතියට පත්වූ පවුල්වල සාමාජිකයින් පිරිසක් විසින් මෙම නඩුව පවරනු ලැබ තිබිණ.

Related posts

පාසල් ආරම්භය පිළිබඳ තීරණය දෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලින් පසුවයි

Mohamed Dilsad

දුම්රියේ තොරතුරු ලබාගැනීමට කෙටි දුරකථන අංකයක්

Mohamed Dilsad

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් කිසිදු ඵලයක් නෑ – සමන් රත්නප්‍රිය

Mohamed Dilsad

Leave a Comment