දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Related posts

ඉතාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා රට තුළට භාර ගැනේ

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment