දේශීය

වහාම ක්‍රියාත්මක වන පිරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පිරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

Related posts

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය

Mohamed Dilsad

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් සහ උසස් වීම්

Mohamed Dilsad

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

Leave a Comment