දේශීය

අල්ලසට එරෙහිවන්න – TISL ඉල්ලයි

(UTV | කොළඹ) – සමාජයේ සියලු අංශ හී පැතිර ඇති අල්ලස තුරන් කිරීම සඳහා මහජනතාව ලෙස ඒකරාශිවි කටයුතු කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අල්ලස සමාජයේ උඩු දුවා ඇති පිළිලයක් බවට පත්ව ඇති බවයි.

අල්ලස් හෝ දූෂණ පිළිබද පැමිණිලි අපේ සල්ලි ඩොට් එල් කේ වෙබ් අඩවිය වෙත යොමුකරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

Related posts

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් අද රාත්‍රී 10 තෙක් විවෘතයි

Mohamed Dilsad

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සමග, ජපානයේ දී විජිත අත්සන් කළ ගිවිසුම

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව

Editor O

Leave a Comment