දේශීය

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද (28) පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහයවනු ලබනවා.

ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Related posts

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment