දේශීය

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීමෙන් 4ක් මිය යයි

(UTV | අම්පාර) – තිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු පසුව මියගොස් තිබේ.

පොලිස් චෝදනාගාරයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම කළ පොලිස් සාජන්වරයා පසුව ගිනි අවියද සමග ඇතිමලේ පොලීසියට භාර වී තිබේ.

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයට ඖෂධ බෙදා හැරීම Online ක්‍රමය හරහා

Mohamed Dilsad

අවම බස් ගාස්තුව රුපියල් 50ක් කිරීමට යෝජනාවක්

Editor O

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment