දේශීය

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීමෙන් 4ක් මිය යයි

(UTV | අම්පාර) – තිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු පසුව මියගොස් තිබේ.

පොලිස් චෝදනාගාරයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම කළ පොලිස් සාජන්වරයා පසුව ගිනි අවියද සමග ඇතිමලේ පොලීසියට භාර වී තිබේ.

Related posts

පවතින ව්‍යසනය පාලනය කිරීමට හිටපු කථානායකගෙන් කරුණු 07 ක්

Mohamed Dilsad

QR Code ක්‍රමයට දිවයින පුරා තෙල් දීම කල් යයි

Mohamed Dilsad

හෙට සිට උසස් පෙළ සඳහා පාසල් වෙත අයදුම් කිරීම online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment