දේශීය

රට පුරා වෛද්‍යවරු තවදුරටත් වර්ජනයේ

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින් ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (24) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කළේ, පසුගිය 21 වනදායි.

වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා පැමිණෙන රෝගීහු දුෂ්කරතාවට පත්ව සිටිති.

Related posts

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයක් යුරෝපා නායකයින් හෙළා දකී

Editor O

අද මෙරටින් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා නොවේ

Mohamed Dilsad

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHO එකඟතාව [RELEASE]

Mohamed Dilsad

Leave a Comment