දේශීය

ආනයන අපනයනත් බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව ඉහළට

(UTV | කොළඹ) – ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සරත් මංජුල සඳහන් කළේ ඒ අනුව බහලුම්වල බර සහ එය ප්‍රවාහනය කරන ස්ථානය දක්වා ඇති දුර වෙනුවෙන් මේ දක්වා අයකරනු ලැබූ ගාස්තු සියයට විස්සකින් ඉහළ දමන බවයි.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 52 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment