දේශීය

ආනයන අපනයනත් බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව ඉහළට

(UTV | කොළඹ) – ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සරත් මංජුල සඳහන් කළේ ඒ අනුව බහලුම්වල බර සහ එය ප්‍රවාහනය කරන ස්ථානය දක්වා ඇති දුර වෙනුවෙන් මේ දක්වා අයකරනු ලැබූ ගාස්තු සියයට විස්සකින් ඉහළ දමන බවයි.

Related posts

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට

Mohamed Dilsad

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment