දේශීය

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

නොවිසඳුනු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට පෙරවරු 8 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.

Related posts

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment