දේශීය

ජනාධිපති යළි දිවයිනට

(UTV | කොළඹ) – සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(14) දින මධ්‍යම රාත්‍රී ආපසු පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම පිරිස ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිතුමා ඇතුළු මෙම පිරිස ඉකුත් 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

Related posts

කතානායක ආචාර්යය අශෝක රංවලගේ ආචාර්යය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කළේ ඇයි.

Editor O

20 හැවිරිදි වෙඩික්කරු සියල්ල වමාරයි

Mohamed Dilsad

වෛද්‍යවරු රජයේ වාහනයක් ඉල්ලයි

Editor O

Leave a Comment