දේශීය

පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරගත කරයි

(UTV | කොළඹ) – පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව “පොඩි ලැසී” දෙසැම්බර් මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබේ.

Related posts

කොළඹ නගරය තුළ “මෙට්‍රෝ’ බස් සේවාව යළිත්

Editor O

සංචාරකයින් 1,338 දෙනෙකු, ගුවන්තොටුපොළෙන් රියදුරු බලපත්‍ අරගෙන

Editor O

දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකට

Mohamed Dilsad

Leave a Comment