දේශීය

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ගැටුමකින් 05 කට තුවාල

(UTV | කොළඹ) – බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රොහලට ඇතුලත් කර ඇත.

බන්ධනාගාර අධිකාරි වරයා විසින් මෙි පිලිබදව පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Related posts

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් සොයා ගැනේ

Mohamed Dilsad

වර්ජනයට සහාය දීම ගැන වෛද්‍යවරුන්ගේ තීරණය අද

Mohamed Dilsad

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

Mohamed Dilsad

Leave a Comment