දේශීය

ලිට්‍රො සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලිට්‍රො සමාගම වෙළෙඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩර දැක්වෙන අයුරුය.

Related posts

ධනුෂ්ක ගුණතිලකට සහනයක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ගිණුම් ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙයි…?

Editor O

චාමර සම්පත්ගෙන් පැය 04ක ප්‍රකාශයක්

Editor O

Leave a Comment