Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ගිණුම් ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙයි…?

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් , රජයේ අවධානය යොමු කරන බව සභානායක ඇමැති බිමල් රන්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකරනු ඇතැයිද සභානායකවරයා පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී මුදල සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

Related posts

பாராளுமன்ற உறுப்பினர் ரிஷாத் பதியுதீன் தெரிவுக்குழுவில் சாட்சியம் வழங்குவதற்காக இன்றைய தினம் முன்னிலையாகவுள்ளார்

Mohamed Dilsad

President presents Vishishta Seva Vibushana

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට එකමුතුව තරඟ කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment