දේශීය

සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.

පසුගිය 03 වැනිදා සහ 04 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමක් මුල් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයට පිවිසීමෙන් වැලකීසිටි අතර ඔවුන් පසුව පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ විරෝධතාවය නිරතවිය.

Related posts

නිවැරැදිව ඡන්දය දෙන විදිය

Editor O

තායි ජාතික කාන්තාවක් ගුවනින් ගෙනා, රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදි අල්ලයි.

Editor O

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment