දේශීය

ලාංකිකයා කෘර ලෙස මරා දැමූ පාකිස්තානුවෝ 100ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම ඊයේ සිදුවූ අතර ශ්‍රී ලාංකිකයා කෘර ලෙස ඝාතනය කිරීම සඳහා පාකිස්තානුවන් මෙහෙයවූ ප්‍රධාන සැකකරුද ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාම් ශුද්ධ වැකි සහිත පෝස්ටරයක් ඉරා දැමීමේ සිදුවීමක් මත මෙසේ ශ්‍රී ලාංකිකයා කෘර ලෙස ඝාතනය කර ඇති බවට මේ වන විට පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.

Related posts

බන්ධනාගාර ‍රැදවියන් රැසක් නිදහස් කිරීමට ආණ්ඩුවේ අවධානය

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුව ගැන එළිදරව් කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

Editor O

ජපානේදී ජනපති – මෝදි අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment