දේශීය

හෙට සිට පැයක් විදුලිය කැපෙයි

(UTV | කොළඹ) – ඉදිරි දින හතර තුළ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ පැයක කාලයක් සඳහා විදුලි සැපයුම සීමා කිරීමට සිදු වන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ, ඊයේ මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සිදු වූ විදුලි බිඳ වැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක සිදු වූ දෝෂය යථා තත්ත්වයට පත් කරන තුරු මෙම පියවර ගන්නා බවයි.

Related posts

සෙවනගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනාවක්

Editor O

මොඩර්නා එන්නත ඇතිකරන ප්‍රතිදේහ පිළිබඳ ව බෙල්ජියමෙන් කළ පරීක්ෂණය

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

Editor O

Leave a Comment