දේශීය

පොලිස්පති අධිකරණය​ට

(UTV | කොළඹ) – පොලිස්පති චන්දන වික්‍රමරත්න මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමටයි ඔහු මෙලෙස පැමිණ ඇත.

පොලිස්පතිවරයාට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, පසුගිය සිකුරාදා (26) වනදා සිතාසි නිකුත් කර තිබුණි.

Related posts

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

තැපැල් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment