දේශීය

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේදී පසුගිය 23 වනදා පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

එම දරුවා ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස මියගොස් ඇත.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

Mohamed Dilsad

නිකවැරටියට හැමූ දැඩි සුළඟින් නිවාස 100 කට හානි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment