ගොසිප්

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට JVP මන්ත‍්‍රිනී එකඟයි

(UTV | කොළඹ) – ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනී පැවති වැඩසටහනකදී ඇය කියා සිටියේ ස්ත‍්‍රියකගේ ශරීරය ගැන තීරණය කල යුත්තේ ඇය බවත් ඕනෑම වෘත්තියකට ආරක්‍ෂාව ලැබිය යුතු බවත්ය.

එම වැඩසටහනට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනියයන් කෝකිලා ගුණවර්ධන සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද කියා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කළ යුතු බවකි.

Related posts

ඥානසාර හිමි යළි කරලියට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව කොරෝනා’රතු ලැයිස්තුව’ අභියස – ධනවතුන් රටින් පිටවෙන්න පටන් අරන්

Mohamed Dilsad

“දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා..” – වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව – Photos

Mohamed Dilsad

Leave a Comment