ක්‍රීඩා

සොලොසානෝ වෙනුවට හෝප්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ තරගයෙන් ඉවත් වී තිබේ.

ඔහු වෙනුවට ෂායි හෝප් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි කොදෙව් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන ඇත.

Related posts

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

Mohamed Dilsad

කුමාර් සංගක්කාර එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගැන කියන දේ

Mohamed Dilsad

යුපුන්ගේ තීරණාත්මක දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment