දේශීය

පිටකොටුවේ නාට්ටාමිවරුන් වර්ජනයක

(UTV | කොළඹ) – පිටකොටුවේ නාට්ටාමිවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් තම දෛනික වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ.

මේ හේතුවෙන් පිටකොටුව තොග වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතුවල යම් අඩාල වීමක් සිදුව ඇති බව ද සඳහන්.

Related posts

මාසික වැටුප් ගෙවීම අර්බුදයක්! සතිපතා වැටුප් ගෙවන්න යැයි ගම්මන්පිලගෙන් යෝජනාවක්

Mohamed Dilsad

එජාප පළාත් පාලන නියෝජිතයින් පිළිබඳව අධිකරණයෙන් නියෝගය‍ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O

Leave a Comment